පුංචි නවාතැනක්... ඒත් බෝඩිමකට වඩා ටිකක් වෙනස්...හතර අතින් ආව විවිධ වයස් වල අය ජිවත් වෙන පවුලක්..මෙතන දුක,සැප,ආදරය,විරහව,වේදනාව,වල්පල්,මඩ,සතුට,විනෝදය මේ හැම දේම තියනවා. එහෙනම් ජිවත් වෙලා බලමු චමරියක ටික දවසක්........!